පුංචි පුංචි අකුරු කැට් එකතු කරලා
මතකයි පුංචි කාලෙ කවි ලිව්වා
ඉස්සෙල්ලාම අම්මා ගැනද කොහෙද.
ඊලගට ඉස්කෝලෙ ගැන
ඊට පස්සෙ ලොකුවෙන්න වෙන්න
ලියන මාතෘකාව වෙනස් වුනා
ලියන ලියන කවි පේලි
ඉස්සරවගේ එලියට නෑවිත්
පොත් අස්සටම වෙලා හැංගුනා..
සමහර නිසදැස් ලිව්වට පස්සේ දැක්කේ නෑ
අපි අපිටත් හොරා ලොකුවුනා...
දුකට අඩනකොට ලෝකෙම බනිනකොට
සතුටට හිනාවෙනකොට පාටි දානකොට
හැමදාම මාත් එක්ක හිටියා යාලුවෙක්..
ඒ තමයි මගේ කවිය..
මමයි නගායි අදුනගෙන
වැඩි කාලයක් නෑ ඉතින්
ඒත් අපි දෙන්නම කවියට ආදරෙයි
කවිය ඒ වගේ හුග දෙනෙක්ව
මගේ ජීවිතේට ලංකලා...
කවියකින්ම මම අද ඔන්න
අපේ ලෝකයක් හදනවා
කවි විතරක් නෙමෙයි
අකුරු වලින් ඕනම දෙයක්
ඕකට ඔබනවා ආයෙත් කියවලා හිනාවෙනවා
දවසින් දවස අපි වැඩිමල් වුනාට
කවිය තාමත් බොලදයි අහිංසකයි..
හා හා පුරා කියලා ඔන්න..
කිවියෙන්ම ඇරබුවා අපිටම වෙන්වෙච්ච ලෝකයක්......
මතකයි පුංචි කාලෙ කවි ලිව්වා
ඉස්සෙල්ලාම අම්මා ගැනද කොහෙද.
ඊලගට ඉස්කෝලෙ ගැන
ඊට පස්සෙ ලොකුවෙන්න වෙන්න
ලියන මාතෘකාව වෙනස් වුනා
ලියන ලියන කවි පේලි
ඉස්සරවගේ එලියට නෑවිත්
පොත් අස්සටම වෙලා හැංගුනා..
සමහර නිසදැස් ලිව්වට පස්සේ දැක්කේ නෑ
අපි අපිටත් හොරා ලොකුවුනා...
දුකට අඩනකොට ලෝකෙම බනිනකොට
සතුටට හිනාවෙනකොට පාටි දානකොට
හැමදාම මාත් එක්ක හිටියා යාලුවෙක්..
ඒ තමයි මගේ කවිය..
මමයි නගායි අදුනගෙන
වැඩි කාලයක් නෑ ඉතින්
ඒත් අපි දෙන්නම කවියට ආදරෙයි

මගේ ජීවිතේට ලංකලා...
කවියකින්ම මම අද ඔන්න
අපේ ලෝකයක් හදනවා
කවි විතරක් නෙමෙයි
අකුරු වලින් ඕනම දෙයක්
ඕකට ඔබනවා ආයෙත් කියවලා හිනාවෙනවා
දවසින් දවස අපි වැඩිමල් වුනාට
කවිය තාමත් බොලදයි අහිංසකයි..
හා හා පුරා කියලා ඔන්න..
කිවියෙන්ම ඇරබුවා අපිටම වෙන්වෙච්ච ලෝකයක්......
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
ලොක්කා මොකද්ද කරන්න යන්නේ??? කවි වලින් කරන වැඩක්ද??? එල එල ආහ්..:-)
ReplyDeleteඔබේ ලොකය දකින්න මමත් ආවා...
ReplyDeleteනියමයි මලයා ......
ReplyDeleteඔහොම යං ......
අපේ ලෝකෙට ගොඩ වැදුන හැමොටම ඉත්තූතියි... :) :) ආවට යන්න එපා හොදේ.. මේක අපි හැමෝගෙම ලෝකෙ නේ...
ReplyDeleteyasiya has a trouble with his internet connection.. so he cant come to the blogs at these days.. sorry guys....and thank you for coming here....
ReplyDeletebye..
මාත් ආවෝ....
ReplyDeleteමාත් ආවා.. මරු වැඩේ, ඔහොම යං...
ReplyDeleteඔන්න මාත් ආවා...සුබපැතුම්....
ReplyDelete