ඔහෙලා මක්ක කතා කරනවද මංදා. අපි දකුනෙ තමයි බොලවු. මේ අපේ බාසාවෙන් සුද්ද සිංහලෙන්ම දකුනෙ අපේ වචන වලින් ලියන අපෙ මෙව්වා එක...
ම්ම්ම්ම්... එල එල ..තව ලියන්ටකෝ දකුනේ කතා
හප්පටසිරි මොලොන්තොටේ උන්නට මමත් දකුනෙ පොරක් තමා.දකුණට සුබ
කාලය හරහා ආපස්සට යන්න පුලුවන්නම් කරන්න වැඩ කොච්චරක්ද?
වැරදි වැටහීම තරම් කෙනෙක්ට පසුතැවිලි වෙන්න සිදු කරවන තවත් දෙයක් නැහැ.. අමිහිරි මතකයන් අමතක කරලා ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න! මේ පැත්තේ ආවේ අදයි.. අපිත් දකුණේ තමයි!!
ම්ම්ම්ම්... එල එල ..තව ලියන්ටකෝ දකුනේ කතා
ReplyDeleteහප්පටසිරි මොලොන්තොටේ උන්නට මමත් දකුනෙ පොරක් තමා.දකුණට සුබ
ReplyDeleteකාලය හරහා ආපස්සට යන්න පුලුවන්නම් කරන්න වැඩ කොච්චරක්ද?
ReplyDeleteවැරදි වැටහීම තරම් කෙනෙක්ට පසුතැවිලි වෙන්න සිදු කරවන තවත් දෙයක් නැහැ..
ReplyDeleteඅමිහිරි මතකයන් අමතක කරලා ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න!
මේ පැත්තේ ආවේ අදයි..
අපිත් දකුණේ තමයි!!